කොළඹ ජාතිල රෝහල අසල දැඩි උණුසුම් තත්වයක්..... (VIDEO)

By Sithumi May 09, 2022 10:51 AM GMT
Sithumi

Sithumi

Report

පවත්නා දැඩි අර්බුධකාරී තත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මේ වන විට දැඩි ලෙස කලබලකාරී ලෙස රෝහල් කාර්යමණ්ඩලය ක්‍රියා කරමින් සිටින ආකාරය දැක ගත හැකි වේ.

ඔවුන් එම ස්ථානයට පැමිනෙන පොලිසියද  පලවා හරින්නට කටයුතු කර තිබේ .

ඒ අනුව මේ වන හෙට ඔවුන් දැඩි ලෙස කලබලකාරී ලෙස විරෝධතා දක්වන ආකාරය දක්වයි..