ඉන්නේ රට තුළ වෙනත් ඉන්ධන සමාගම් සමාගම්වලට වෙළදාම් කිරීමට අවසර...

By Sithumi Aug 05, 2022 01:49 PM GMT
Report

සිපෙට්කෝ සමග ලංකා IOC වැනි තවත් සමාගම් සඳහා මෙරට වෙළෙඳ වෙළඳ පොල තුල ඉන්ධන අලෙවියට අවසර ලබාදීමට ලබා දීමට නියමිත බව අද බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.