රිලා යාළුවන්ට මෙහෙම ආදරේ කරන අයත් නැතුවාම නෙවෙයි.. (PHOTOS)

By Sithumi Apr 23, 2023 04:06 PM GMT
Sithumi

Sithumi

Report

මේ දවස්වල ජනප්‍රියම මාතෘකාවනෙ “රිලව්” එයාලා රටින් යවන්න පිරිසක් කැමති වෙද්දි, තවත් පිරිසක් ඊට විරුද්ධව කතා කරන කාලයක් මේ ගෙවෙමින් පවතින්නෙ.

ඒ කතා කොහොම වුණත්, මේ නම් කියන්න යන්නෙ රිලා යාළුවන්ව සම්බන්ධ වෙනත් ලස්සන කතාවක් ගැන. එයාලා ඉන්නෙ තනියම නෙවෙයි ලස්සන අක්කා කෙනෙක් එක්ක. මේ බලන්නකො

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha