ජාතික හැදුනුම්පත නිවසටම....
srilanka
wiyani gunathilaka
identy
By Nimal
සංචරණ සීමා ඉවත් කර රට විවෘත කළද මහජනතාව තම ආයතනයට ගෙන්වුයේ නැති වුවත්, ජාතික හැදුනුම්පත් සකස් කිරිමේ ක්‍රියාවලිය සුපුරුදු පරිදි සිදු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිීරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
එසේ සකස් කරන ලද ජාතික හැදුනුම්පත අයදුම් කරුගේ නිවසටම ලැබෙන ආකාරයට තැපෑලයට යොමු කිරීමට පියවර ගැණේ.ඹබට ජාතික හැදුනුම්පත් කඩිනමින් සකස් කිරිමට අවශ්‍යනම් දිනයක් වේලාවක් වෙන්කරගෙන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට ඒමට අවශ්‍ය නැත.
තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා මගින් සකස් කරන ලද අයදුම් පත්‍රය අදාල කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට බාරදිය යුතුයි.එවිට කඩිනමින් ජාතික හැදුනුම්පත සකස් කර දීමට පියවර ගන්නා බවද වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසුවේය.
