ජනපති අනුර විසින් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ‍කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීම සඳහා එක්වී ඇත.

අද (4) ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ, ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් මෙරටට වැඩම කරවීම සිදු විය.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ හෙට (05) උදෑසන සිට මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා අවස්ථාව හිමිවේ.   

මේ පැති ප්‍රවේශමෙන් - අවදානම් නිවේදන නිකුත් වේ

මේ පැති ප්‍රවේශමෙන් - අවදානම් නිවේදන නිකුත් වේ