විදෙස් රටක සිටින මෙරට ශ්‍රී ලාංකිකයන්ට කළ හදිසි විශේෂ දැනුම්දීම - මේ දේ අනිවාර්යයෙන්ම කරන්න. (PHOTO)

Sri Lanka Lebanon
By krishani Oct 17, 2023 05:54 PM GMT
krishani

krishani

Report

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ය.

ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මනින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇත. 

අදාළ තොරතුරු සම්බන්ධයෙන්,

? 070386754 – පළමු ලේකම් සනත් බාලසූරිය

? 071960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය – slemb.beirut@mfa.gov.lk වෙත ලබාදිය හැකි ය.

ලෙබනන්හි තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ.

Gallery
ReeCha