කල් ඉකුත් වන රියදුරු බලපත්‍රව වලංගු කාලය දීර්ඝ කෙරේ...

Department of Motor Traffic Gagana sinhala news Valid for a driver's license
By Subodha Mar 08, 2022 11:32 AM GMT
Subodha

Subodha

Report

2022/04/01 සිට 2022/06/30 අතර කල් ඉකුත්වන රියදුරු බලපත්‍රව වලංගු කාලය කල් ඉකුත් වන දින සිට මාස 6කින් සහ, 07/01 සිට 09/30 දක්වා මාස 03කින් වලංගු කාල අවසන් වරට දීර්ඝ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now