ලන්සාගෙන් ජනපතිට කරුණු 4 සහිත ලිපියක්...

Gagana news Mr.Nimal lansa Sri lankan Parliament
By Subodha Feb 23, 2022 08:46 AM GMT
Subodha

Subodha

Report

ජනපති ගෝඨභය රාජපක්ෂ මහතා වෙත තමන් ලිපියක් යොමුකල බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් අද(23) පාර්ලිමේන්තුවේදි පැවසුවා.

පාර්ලිමේන්තුවේ වි‌ශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පැසුවේ එම ලිපිය තුල තමා සිය කාර්යය මණ්ඩලය ඉවත්කර ගැනිමට හේතුව සහ තමන්ට මුහුණ දිමට සිදුවු ගැටලු සම්බන්ධයෙන් සදහන් කර ඇති බවයි.

ඔහු පැවසුවේ සිය ලිපියේ කරුණු 4ක් සදහන් බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now