ලෝක පාපන්දු උන්මාදය සදහා සියල්ල සූදානම්..! තරග වදින කණ්ඩායම් සහ කාණ්ඩ මෙන්න.. (PHOTO)
Gagana sports news
2022 FIFA Soccer World Cup
By Subodha
2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ රටවල් සහ එම රටවල් තරග වදින කාණ්ඩ මේ වන විට නිවේදනය කර තිබෙනවා.
මෙවර ලෝක කුසලානයේ සත්කාරකත්වය කටාර් රාජ්‍ය විසින් ලබාදේ.
රටවල් 32ක් පාපන්දු ලෝක කුසලානය සදහා තරග වැදීමට නියමිතයි.
තරගාවලිය ලබන නොවැම්බර් 21 ආරම්භ වී දෙසැම්බර් 18වනදා දක්වා ක්‍රීඩාංගණ 08කදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් සහ කාණ්ඩ පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |



