ලංකාව වෙනුවෙන් ක්‍රිකට් තරු රැසක් එක්වෙමින් සමාජ මාධ්‍ය කලබයි...(PHOTOS)

Cricket Gagana news
By Subodha Apr 04, 2022 10:36 AM GMT
Subodha

Subodha

Report

මේ වනවිට ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකේය ජනතාව දැඩි පීඩනයකට ලක් වී සිටිනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් එදිනෙදා භාවිතයට ගන්නා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල පවා මිල සිතාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම දිනකට පැය 10කට අධික කාලයක් විදුලිය කපා හැරීම ද මේ දිනවල ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදු වෙමින් තිබෙනවා.

මේ හේතුවෙන් විරෝධය පල කරමින් මේ දිනවල ශ්‍රී ලංකාවේ තැනින් තැන බොහෝ උද්ඝෝෂණ පැවැත් වෙනවා.

මේ වෙනුවෙන් මෙරටින් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් විශේෂ සටහන් ටම සමාජ මාධ්‍ය තුල එක් කර තිබුනා.

එම සමාජ මාධ්‍ය වල පළවූ සටහන් කිහිපයක් පහතින්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now

GalleryGalleryGalleryGalleryGalleryGallery