අලුත් මුහුණුවරක් සමඟ ශ්‍රී ලංකා පිල අවසන් සටනට. - කාසියේ වාසිය ලංකාවට අහිමිවෙයි.

Report

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අවසන් එක්දින තරගය අද (11) පැවැත්වෙනවා.

ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

එහිදී සිය මංගල එක්දින තරගය සඳහා ශෙවෝන් ඩැනියල්ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම.

?අවිශ්ක ප්‍රනාන්දු

?ශෙවෝන් ඩැනියල්

?කුසල් මෙන්ඩිස්

?සදීර සමරවික්‍රම

?ජනිත් ලියනගේ

?චරිත් අසලංක

?සහන් ආරච්චිගේ

?වනිඳු හසරංග

?මහීෂ් තීක්ෂණ

?දුෂ්මන්ත චමීර

?ඩිල්ෂාන් මදුශංක  


                                                                            Sponsored By Sarrita Jewellery


අලුත් මුහුණුවරක් සමඟ ශ්‍රී ලංකා පිල අවසන් සටනට. - කාසියේ වාසිය ලංකාවට අහිමිවෙයි. | Sri Lanka Vs Zimbabwe Odi 2024 Final