අද කොදෙව්වන්ට ලංකාවෙන් ප්‍රබල අභියෝගයක්.

sri lanka cricket West indeas
By Sithumi Nov 04, 2021 03:57 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහභාගීවන ලෝක කුසලාන 2020 අවසන් තරගය වන බටහිර කොදෙව් කණ්ඩායම සමඟ අද පවත්වන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 189 ක් රැස් කරනු ලැබුවා. 

එහිදී පන්දුවට පහර දුන් සියලු දෙනා ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 51 ක් ද චරිත් අසලංක ලකුණු 68 ක් ද ලබා ගත්තා.

ඒ අනුව අද තරගය ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 190 ක් රැස් කළ යුතු වනවා.

ReeCha