අද තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට

By Sewvandhi Jul 28, 2021 02:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා පිල පළමුවෙන්ම පන්දු රැකීමට තීරණය කර ඇත.

අද තරගය සඳහා චරිත් අසලංක හා ඒ.බණ්ඩාර වෙනුවට සදීර සමරවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් ඇතුළත් කර ඇත.

අද තරගය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha