කාසියේ වාසිය ශ්‍රී ලංකාවට...

Cricket Sri Lanka Cricket Sri Lanka Bangladesh Cricket Team
By Sewvandhi Sep 29, 2023 08:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (29) 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු පෙරහුරු තරගය බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

තරගය පැවැත්වෙන්නේ, ඉන්දියාවේ ගුවහාටි අන්තර්ජාතීක ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.  

ReeCha