විදුලිය හොර රහසේ ගැනිමට ගිය අයෙකු ජිවිතක්ෂයට...

police Electric shock Death news Manampitiya Sri lanka death news
By Subodha Feb 17, 2022 06:49 AM GMT
Subodha

Subodha

Report

මනම්පිටිය පොලිස් වසමේ මහවැව ප්‍රදේශයේ දි විදුලි සැර වැදිමෙන් අයෙකු ජිව්තක්ෂයට පත් ව තිබෙනවා .

මරණකරුගේ කුඹුරු ඉඩමක් ඔස්සේ පෞද්ගලික ආයතනයනකට විදුලි රැහැනක් ඇද තිබි ඇති අතර, මරණකරු විසින් ඒ හරහා අනවසරයෙන් විදුලිය රැගෙන ඇති බවයි පැවසෙන්නේ.

එසේ විදුලිය ගන්නා අතර තුර එහි මතුවු දෝෂයක් පරික්ෂා කිරිමට යාමේදි මෙම අනතුර සිදුවි ඇතැයි පැවසෙන්නේ .

මෙම අනතුරින් මිගොස් ඇත්තේ  මහවැව - සෙවනපිටිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක්.

මනම්පිටිය  පොලිසිය විසින්  වැඩි දුරටත් පරික්ෂණ මෙහෙයවනු ලබයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now