ඊයෙ පැරදුණත් ශ‍්‍රී ලංකාවට සුපිරි ජයක්.. සිදුවූ වාසිය මෙන්න..

Sri Lanka Cricket Sri Lanka
By Aruna Nov 05, 2022 11:14 PM GMT
Aruna

Aruna

Report

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් අර්ධ අවසන් වටයේ දී දැක්වූ දක්ෂතා මත 2024 මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කිරීමේ අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමරිකාවේ පැවැත්වෙන තරඟාවලියේ සුපිරි කණ්ඩායම් තරග කරන වටයට සෘජුවම සුදුසුකම් ලැබීමට සමත් වීමද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha