ශ්‍රී ලංකාව පොලිසියට සුබ ආරංචියක්. - රජයෙන් රු. මි. 300ක ප්‍රදානයක්.
Sri Lanka Police
Sri Lanka Cabinet
By Wayomi
ශ්‍රී ලංකා පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇති බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ, අනුව එම ප්රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථානවල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමටයි සැලසුම් කර ඇත.
එම ප්රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
IMF එකෙන් PAYE Tax අඩු කරයි. - අඩු අදායම් ලබන අයට වාසිය ලැබෙන්නේ මෙහෙමයි. - බැංකු පොලියෙන් ජීවත් වන අයටත් වාසි. - (VIDEO)
You May Like This Video