රාජකාරි අතරතුර OIC ට මාරාන්තික ප්‍රහාරයක්. - (PHOTOS)

Sri Lanka Police Hospitals in Sri Lanka
By Wayomi Jul 04, 2024 03:15 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (03) රාත්‍රීයේ මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ තලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට පහරදීමක් සිදුව තිබෙනවා.

මෙම පහරදීමෙන් තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක L.M.K. ලංසකාර මහතා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුලත් කරතිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්. - ජූලි 02 සිට 16 වන දා දක්වා පමණයි.

විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්. - ජූලි 02 සිට 16 වන දා දක්වා පමණයි.


ජාවාරම්කරුවන් විසින් කඩු සහ පොලු වලින් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති අතර ස්ථානාධිපතිවරයාට එල්ල වූ කඩු සහ පිහි පාරකින් බරපතල තුවාල ලබා ඇති අතර මේ වන විට එම ස්ථානාධිපතිවරයා ශල්‍ය කර්මයකට භාජනය කර ඇත.

රාජ්‍ය සේවකයින් පිරිසකට අත පිරෙන්න බෝනස්. - එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි දීමනා.

රාජ්‍ය සේවකයින් පිරිසකට අත පිරෙන්න බෝනස්. - එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි දීමනා.


පහරදීම සිදුකළ සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

වේදිකාවක ගී ගැයූ අම්පිටියේ හාමුදුරුවන්ගේ විදේශ ආධාර කස්සප හිමි නවතා දමයි.? - (අදාළ වීඩියෝ දර්ශන)

වේදිකාවක ගී ගැයූ අම්පිටියේ හාමුදුරුවන්ගේ විදේශ ආධාර කස්සප හිමි නවතා දමයි.? - (අදාළ වීඩියෝ දර්ශන)


GalleryGalleryGallery