පිති, බෝල රැගෙන පිටියට බැස්ස පොහොට්ටුව.. (VIDEO)

Cricket Sri Lanka Podujana Peramuna
By krishani Mar 10, 2023 11:20 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් ඊයේ (10) සුහද ක්‍රිකට් තරගයක් සංවිධානය කර තිබිණ.

ඒ සඳහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම,පොදුජන පෙරමුණේ අධ්‍යාපන කණ්ඩායම, වෘත්තීය සමිති කණ්ඩායම සහ තරුණ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 6ක් තරඟ වැදුණේ ය.

එම විඩියෝව පහතින් නරඹන්න,

විඩියෝ දර්ශන අයිතිය - Hiru News