ශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් එක්දින තරගය අද

Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ.

තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණි.

ආයේ කඩෙන් වියළි මිරිස් ගන්නේ බලාගෙන - සල්ලි දීලා මෙහෙම ගන්න එපා

ආයේ කඩෙන් වියළි මිරිස් ගන්නේ බලාගෙන - සල්ලි දීලා මෙහෙම ගන්න එපා

2025 මුල් මාස 10 තුළ සංචාරක ආදායම මෙන්න

2025 මුල් මාස 10 තුළ සංචාරක ආදායම මෙන්න