ඕස්ට්‍රේලියාවේ වැඩ පෙන්වන අපේ ගණන්කාරයාගෙ වැඩ
Australia
sri lanka
sinhala news
trending news
gagana news
By krishani
සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සමහර දෙමව්පියන් විදෙස්ගත වෙයි.
සමහරු තම දරුවන්ව විදෙස් රටවලට යවති.
අද ඔස්ට්‍රේලියාවේ බොහෝ මාධ්‍යවල ශ්‍රී ලාංකික නමක් සටහන් වී තිබෙණු දක්නට ලැබුණි.
ඔහු ලුචිත් සහන් තේනුවර ය. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බෝල්කැම් උසස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ලුචිත් ගණිත විෂයට දක්ෂයෙකි.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් පාසල් සහතික විභාගයෙන් "Extension 2 mathematics" විෂය සඳහා පළමු ස්ථානය ඔහුට හිමිවී ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |