මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉතිහාසයේ වැඩිම මිලට !

sri lanka gold Prices Jewelry gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 25, 2022 07:00 AM GMT
krishani

krishani

Report

මෙරට රන් වෙළඳපොළේ මිළ ගණන් නැවතත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පැවසුවේ වෙළඳපොලේ මේ වන විට රත්තරන් හිඟයක් ද පවතින බවයි.

එසේම අද වන විට කොළඹ හෙට්ටිවීදිය කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කැරට් 22 රන් පවුමක අද දිනයේ වාර්තා වන්නේ රුපියල් 154,500ක් ලෙසට ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now