"අනේ මහත්තයෝ මේ මොකද්ද අපිට වෙන්නේ.අපිට කන්න නැතිව හරි ඉන්න පුලුවන් අර පොඩි එවුන් අම්මේ කුක්කු කියන කොට පපුව පිච්චිලා යනවා මහත්තයෝ" - තෙල් පෝලිමක සිටි පියෙකුගේ හදවත් සංවේදි කරමින් හැඬූ කඳුළින් කළ දුක්බර කතාව ! (VIDEO)
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Sad story
A farther
By krishani
තෙල් පෝලිමේ සිටි පියකු තම දරුවන් කිරි ඉල්ලද්දී විදින වේදනාව සම්බන්ධයෙන් හැඩූ කදුලින් යුතුව මාධ්‍යයට අදහස් දැක්වූ සංවේදී සිදුවීමක් මාධ්‍ය වාර්තා කොට තිබිණ.
ඔහු සදහන් කර සිටියේ මේ වනවිට කිරිපිටි හිගයක් මතුව ඇති බවත්, දරුවන් උදෑසන කිරි ඉල්ලද්දී පපුව පිච්චී යන බවත්ය.
විඩියෝ දර්ශන - News First Sri Lanka Y-Tube channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |