රන්ජන් නැතුව රන්ජන්ගේ උපන්දිනය සමරා වැලිකඩ දී කේක් කපපු හැටි !
sri lanka
Birthday
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Ranjan Ramanayake
By krishani
අධිකරණයට අපහාස කිරීමේ චෝදානා මත දැනට සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් හා සිවිල් සංවිධාන සාමාජාකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී ඊයේ(11) කේක් කපා සැමරූහ.
අනතුරුව ඔවුන් හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |