නොහිතපු ලෙස බත් පැකට් එකක මිල සහ කොත්තුවක මිල ඉහළට..?

sri lanka gagana news Sri lanka sinhala news today trending news rice and kottu prices
By krishani Mar 11, 2022 06:35 AM GMT
krishani

krishani

Report

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේ දී ප්ලේන්ටියේ සිට ආහාර පානවල මිල ඉහළ යන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ඒ අනුව බත් පැකට් එක්ක මිල අවම වශයෙන් රුපියල් 20ක් හෝ 30 කින් වැඩිවෙන බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම පාන්පිටි මිල ද ඉහළ යාමත් සමඟ කොත්තුවක මිල රුපියල් 10කින් හෝ 15කින් වැඩිවන බවයි අසේල සම්පත් මහතා වැඩි දුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now