විදේශගත ශ්‍රමිකයන්ට අවුරුදු සමයේ ලැබෙන විශේෂ වාසිය මෙන්න !

sri lanka gagana news Sri lanka sinhala news today trending news special decision
By krishani Mar 08, 2022 05:12 AM GMT
krishani

krishani

Report

විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ විනිමය ආදායම රටට ගෙන්වා ගැනීම උනන්දු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now