වැලි කතරේ සිර වූ රට විරුවන්ගේ හදවත් කම්පා කරවන දුක්බර කතාව ! (VIDEO)
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
විදේශ රැකියා නියෝජිත ආයතන සමග සම්බන්ධව සිටින වංචනික තැරැව්කරුවන්ට හසුව සෞදියේ විදෙස් රැකියා සොයා ගොස් අසරණ වු කාන්තාවන් පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා.
තැරැව්කරුවන්ගේ වංචා බස්වලට හසුවී විදෙස් ගත වූ මෙම පිරිසට ඔවුන් සෞදියේ සේවය කළ නිවාසවලින් සිදු වු විවිධ අකටයුතුකම් හේතුවෙන් යළි එරට රැකියා ඒජන්සිය වෙත පැමිණීමටයි ඔවුන්ට සිදුවුණේ.
කෙසේ වෙතත්, මෙහිදී මොවුන්ට ආහාර, පාන ලබා නොදී මාස ගණනක් සිර කරගෙන සිට තිබෙනවා.
ඒ හේතුවෙන් ඔවුන්ගෙන් පිරිසක් සෞදියේ පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පලාවිත් තිබෙනවා.
විඩියෝ දර්ශන - Hiru News
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |