"මම ඉන්නේ කලකිරිලා.මම ආයෙ අමාත්‍යංශයට යන්නෙ නෑ.බඩු අස්කර ගත්තා ! - අපි කුට්ටම් බත් උයනවා නෙමෙයිනෙ ! මම ඔයාලත් එක්ක තරහම තරහයි ඩූ ටූ.ඔයත් එක්ක එන්නෙම නෑ !" මොකද්ද මේ හුටපටේ ! (VIDEO)

sri lanka politics gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 18, 2022 02:39 AM GMT
krishani

krishani

Report

තමන් සිටින්නේ කලකිරීමෙන් බවත්, යළිත් අමාත්‍යංශයට යාමට බලාපොරොත්තුවක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා හමුවීමෙන් පසු තමන් ඒ පිළිබද ප්‍රකාශයක් සිදු කර බවකි.

මේ වනවිට තම අමාත්‍යංශයෙන් බඩුභාණ්ඩ ඉවත් කරගත් බවත් ඒ මහතා කීය.

වීඩියෝ දර්ශන ලබා ගැනීම - හිරු news



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now