සිසුවියන් 13න් දෙනෙක්ව දූෂණය කළ ගුරාට ලැබුණු ඔබ නොසිතන අපුරු දඬුවම !

World Indonesia gagana news Sri lanka sinhala news Trending news
By krishani Feb 16, 2022 07:32 AM GMT
Report

සිසුවියන් 13 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දුනීසියාවේ ගුරුවරයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එරට ආගමික පාසල් තුළ මෙම අපරාධය සිදුව ඇති බවයි.වයස 12 ත් 16 ත් අතර සිසුවියන් මෙලෙස දූෂණයට ලක්ව ඇති බවද සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now