අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! (VIDEO)

sri lanka gagana news Sri lanka sinhala news today trending Mr.Shehan Malaka
By krishani Feb 16, 2022 08:48 AM GMT
krishani

krishani

Report

තමන් කිසිවකුටත් බිය නැති බවත්, තමන් බිය දෙවියන් වහන්සේට පමණක් බවත් සිවිල් ක්‍රියාකරුවකු වන ෂෙහාන් මාලක සදහන් කළේය.

ඊයේ දින(15) ඇප ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ ‌කළේය.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවන තෙක් මෙම සටන ඉදිරියට ගෙන යන බවත්, ජාත්‍යන්තරය හමුවට මෙම ප්‍රශ්නය රැගෙන යන බවත්ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now