ඡන්දයකට සූදානම් වන මැතිවරණ කොමිසම සියලු පක්ෂ කැඳවලා කුමක් කියන්න ඇති ද ? වෙනසක් වෙයිවත් ද ?
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
sri lankan politics
By krishani
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සියලු පක්ෂ නියේජිතයන් කැදවීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.
ඒ අනුව ලබන 24 වැනිදා මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
මෙම සාකච්ජාවේදී ඊළගට පැවැත්වීමට නියමිත මැතිවරණය කුමන ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයන්ගේ අදහස් විමසීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |