සිවිල් ගුවන්සේවා අධිකාරියට නව ප්‍රධානියෙක්
            
                
                By Sithumi
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පී. ඒ. ජයකාන්ත මහතා පත්කර තිබේ. අදාළ පත්වීම ලැබෙන විට ඔහු සිවිල් ගුවන්සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කරමින් සිටියේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකු වන ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...  |