මෙරට උද්ධමනය තවත් පහළට.

Sri Lanka Sri Lanka Inflation
By krishani Jul 31, 2023 12:30 PM GMT
krishani

krishani

Report

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ උද්ධමනය  6.3% ක් දක්වා පහත බැස තිබෙනවා.

ජුනි මාසයේ දී මෙරට උද්ධමනය 12%ක් ලෙස සටහන් වූ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -1.4% දක්වා පහත වැටී ඇත.

එමෙන්ම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය පෙර මාසයේ 4.1%ක් ලෙස වාර්තා වු බවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ පැවති 16.2%ක අගය මේ මාසයේ 10.5% දක්වා අඩු වී ඇති බවත් ය.

ReeCha