මඟ බලපු ඔයාට දිනෙන් දින වෙනස්වෙන රන්මිලේ අද මිල මෙන්න

Report

දිනෙන් දින වෙනස්වෙන රන්මිල ගණන්වලට අනුව අද(05) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත ආකාරයටයි. ඒ අනුව මෙම මිල ගණන් ඊයේ (04) රන් මිලට වඩා විශාල ලෙස වෙනස් නොවීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අද රන් මිල වාර්තා වූයේ,

රන් අවුන්ස රු. 1,316,362.00ක් වේ.

කැරට් 24 ග්‍රෑම් 1 රු. 46,440.00ක් වේ.

කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1) රු. 371,500.00ක් වේ.

කැරට් 22 ග්‍රෑම් 1 රු. 42,570.00ක් වේ.

කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 340,600.00ක් වේ.

කැරට් 21 ග්‍රෑම් 1 රු. 40,640.00ක් වේ.

කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 325,100.00ක් වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.