රත්රන් සිහිනය සිහිනයක්ම වෙයි වගේ.. ඉහළ ගිය රත්රන් මිල මෙන්න
gold
prices
jewelry
Sri lanka sinhala news
today trending news
By krishani
ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර, රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,945 ක් ලෙසයි.
එමෙන්ම විවාහ උත්සව සමය ආසන්නවීමත් සමඟ ඉන්දියාවේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙනවා.
ඉන්දියාව ලොව විශාලතම රන් පාරිභෝජකයෙකු ලෙසයි සැළකෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |