ශ්‍රී ලංකා රේගුව වාර්ෂික ආදායම් ඉලක්කය පසුකරයි

Report

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11) දිනයේදීම පසුකළ බව ශ්‍රී ලංකා රේගුව සදහන් කරයි.

තවද නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් පවසා සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ දිනය වනවිට රු. බිලියන 2117.2ක සීමාවට පැමිණීමට රේගුව හැකි වූ බවයි.

ප්‍රසන්න රණතුංගට ඇප

ප්‍රසන්න රණතුංගට ඇප

පාලමක කොටසක් කඩා වැටී දරුණු - අනතුරක්

පාලමක කොටසක් කඩා වැටී දරුණු - අනතුරක්