රේගුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka
By krishani Sep 26, 2022 04:51 AM GMT
krishani

krishani

Report

විදේශගත මෙරට ශ්‍රමිකයින් සහ නේවාසිකයින් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේ දී ඒ සඳහා ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමඟ පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාව වෙත දැනුම් දෙයි.

එලෙස ලියාපදිංචි වී නොමැති ආයතන හරහා භාණ්ඩ එවීමෙන් වළකින ලෙසත් භාණ්ඩ, ගමන් මළු සහ තෑගි වශයෙන් එවනු ලබන භාණ්ඩ මෙරටට එවීමේ දී අස්ථානගත වීම සහ ඒවාට හානි සිදුවීම පිළිබඳ ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් රේගුව විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha