ක්‍රිකට් රසිකයින්ටයි මේ සතුටු හිතෙන ආරංචිය.. වෙලා තියෙන දෙය ගැන දන්නව ද?.
Cricket
Sri Lanka Cricket
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට ඉතාමත් ආඩම්බරයෙන් සතුටු වෙන්න පුලුවන් ආරංචියක් තමයි මේ කියන්න යන්නේ.
ඉතිම් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලියත් ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණක් බව ඔබ මේ වෙනකොට දන්නවානේ.
මේ අතරම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ගැන අහන්න ලැබෙන්නේ ඉතාම සතුටුදායක ආරංචියක්.
ඒ තමයි ඔහු එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානය දක්වා ඉහලට පැමිණීමයි.
කොහොම වුවත්, මේ ආරංචිය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට නම් සතුටු දායක ආරංචියක් තමයි.
