මෙන්න පොල් ගැන සතුටු හිතෙන ආරංචියක්...

Report

පොල් සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලබන පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් එකසිය විසි හතරක් දක්වා පහත බැස ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

අලුත් නගරාධිපතිනිය නිළියක් කියලා ඔයාලා දන්නවද ? අනේ එයාගේ ලස්සන

අලුත් නගරාධිපතිනිය නිළියක් කියලා ඔයාලා දන්නවද ? අනේ එයාගේ ලස්සන

පොල් වෙන්දේසියේදී මෙවැනි මිලක් වාර්තාවීම හමුවේ සිල්ලර පොල් මිලෙහිද අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව එම අධිකාරිය සඳහන් කළේය.

සෑම සතියකදීම කොළඹදී පවත්වනු ලබන පොල් වෙන්දේසියේ මීට පෙර සතියේදී පොල් මිල තීරණය වී ඇත්තේ රුපියල් එකසිය හතළිස් තුනක් ලෙසය.

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

එමෙන්ම මෙලෙස පොල් මිල සැලකිය යුතු ලෙස පහත වැටීමට අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන යෝජනා ක්‍රමය යටතේ කර්මාන්ත පොල් ආශ්‍රිත නිෂ්පාදන වැඩි වශයෙන් ආනයනය කිරීම ප්‍රධාන වශයෙන් හේතුවී ඇත.