නිමි ඇඳුම් අලෙවිසලකට පැන ලක්ෂ 270ක් පැහැරගත් සූක්ෂම මංකොල්ලය..

stolen Clothing store Sri lanka sinhala news today trending news at kadawatha
By krishani Apr 16, 2022 05:48 AM GMT
krishani

krishani

Report

කඩවත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසලක සේප්පුව බිඳ රුපියල් ලක්ෂ 270ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ ප්‍රධාන සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේ දා රාත්‍රියේ මෙම සොර කම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. 32 හැවිරිදි සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මීට පෙර ද බැංකු කොල්ලකෑම් ඇතුළු සිද්ධි රැසකට සම්බන්ධ අයෙකු බවට යි හඳුනාගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join