මේ ප්‍රදේශයේ පාසල් ළමුන්ට-කාර්යාල සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

Report

දිට්වා සුළි කුණාටුවෙන් පසු පළමු පාසල් වාරය අද ආරම්භ වීම සමග, පාසල් ළමුන් සහ කාර්යාල සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා වටවල සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් අද (05) සිට ධාවනයට එක් කර තිබේ.

වටවල දුම්රිය ස්ථානයෙන් අලුයම 5:15ට පිටත් වන එම දුම්රිය, උදෑසන 6:30ට නාවලපිටිය දුම්රිය ස්ථානයට පැමිණේ.

නැවත එම දුම්රිය, පස්වරු 2:15ට නාවලපිටියෙන් වටවල දුම්රිය ස්ථානයට යාමට දුම්රිය පාලක මැදිරිය විසින් පියවර ගෙන ඇත.

ඉදිරි දිනවලදීද, එම දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට නාවලපිටිය දුම්රිය ස්ථානයේ නිළධාරියෙක් පැවසීය.

ආයේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආයේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නව අවුරුද්දේ නව ආරම්භය - 2026 පාසල් අද ඇරඹේ

නව අවුරුද්දේ නව ආරම්භය - 2026 පාසල් අද ඇරඹේ