අනුරාධපුරය සූදානම් – පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්!

Report

අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මිහින්තලය සහ අටමස්ථානය මූලික කරගනිමින් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් 8,000ක් යොදවා ඇති බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

ආයෙ අල්ලස් ගත්තොත් වැඩ වරදී...ගන්නවා දැක්කොත් වහාම දැනුම් දෙන්න දුරකථන අංකයක්

ආයෙ අල්ලස් ගත්තොත් වැඩ වරදී...ගන්නවා දැක්කොත් වහාම දැනුම් දෙන්න දුරකථන අංකයක්

එම නිලධාරීන් ලබන 08 වන දින සිට රජකාරිවල යෙදවීමට නියමිතය.

පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, රථවාහන හැසිරවීම සඳහා නිලධාරීන් මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා ද පොලිස් නිලධාරීන් යෙදවීමට සැලසුම් කර ඇත.

ගංවතුරෙන් 151 දෙනකු ජීවිතක්ෂයට

ගංවතුරෙන් 151 දෙනකු ජීවිතක්ෂයට

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි