ආයෙ අල්ලස් ගත්තොත් වැඩ වරදී...ගන්නවා දැක්කොත් වහාම දැනුම් දෙන්න දුරකථන අංකයක්

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අල්ලස් ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට 1954 යන කෙටි දුරකථන අංකයක් ලබා දි ඇත.

ඒ අනුව පැය 24 පුරාවටම මෙය විවෘතව ඇති බව සඳහන්.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මේ වසරේදී දැනටමත් පැමිණිලි 2769 ක් ලැබී ඇති බවට වාර්තා වේ.

එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට මාර්ග 8 ක් පමණ කොමිෂන් සභාවෙන් මේ වන විට හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත් මෙම කෙටි දුරකථන අංකය භාවිතයෙන් අයථා ලෙස කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්, සේවකයන් හෝ ඔබ අවට සමාජයේ එවැනි අයෙක් දුටු වහාම මෙම දුරකථන අංකයට දැනුම් දිය හැක.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

එහි දී ඔබගේ නිවැරදි සහ සත්‍ය තොරතුරු නාමිකව හෝ නිර්ණාමිකව ලබ දී පැමිණිලි කිරීමට අවස්ථාව තිබේ.

මෙහි දී සිහි තබා ගත යුත්තේ අල්ලස් ගැනීම මෙන්ම දීමද ද වරදක් බවයි.

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන