එක් පළාතක් කේන්ද්‍ර කර ගනිමින් අති විශේෂ මෙහෙයුමක්

COVID19 QUERANTINE WESTON PROVINCE GUILD LNES
By Sewvandhi Nov 15, 2021 04:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බස්නාහිර පළාතේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා විශේෂ මෙහෙ‍යුමක් ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසනවා.

බස්‍ රථවල ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම, මුඛ ආවරණ පැළඳීම, වායු සමනය කළ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් හා වෙළෙඳසැල් තුළට ඇතුල්විය හැකි ගනුදෙනුකරුවන් සීමා කිරීම මෙන්ම ඒ සඳහා දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේද යන්න පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ මූලික අරමුණ බවයි පොලිසිය නිවේදනය කළේ.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery