'දිට්වා' ට මුහුණදෙන්න සූදානමක් නොතීබීම ගැන සොයන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අනෙක් මන්ත්‍රීවරු 25 දෙනා අත්සන් කළ යෝජනාවක් කථානායක ජගත් වික්‍රමරත්න වෙත භාර දී තිබේ.

ශ්‍රී ලංකාවට සිදුවූ දිව්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වයට පෙර සූදානමක් නොමැතිවීම ගැන පූර්ණ අධ්‍යනයක් සිදු කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලීමක් කරමින් මෙම යෝජනාව සිදු කර තිබේ.

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

භාර දී ඇති ලිපියේ සඳහන් කර ඇත්තේ, මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය ලෙස සැලකෙන ඇති අතර, එමගින් සිදුවූ ජීවිත හානිය, දේපළ හානි සහ ජනතාවට ඇති හානිය තවමත් තක්සේරු කර නොමැති බවය.

එබැවින්, ආපදා අවදානම වළක්වා ගැනීමට අදාළ කටයුතු නොකිරීම පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් සකස් කර, වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට කථානායකගෙන් ඔවුන් ඉල්ලා ඇත.

රන්වල මහත්තයාට බැලුම් පුම්බන්න ඕන නෑ රන්වල මහත්තයාගේ මූණ මිරිකුවොත් අරක්කු භාගයක් ගන්න පුලුවන් - සුද්ද සිංහලෙන් කිව්ව චාමර

රන්වල මහත්තයාට බැලුම් පුම්බන්න ඕන නෑ රන්වල මහත්තයාගේ මූණ මිරිකුවොත් අරක්කු භාගයක් ගන්න පුලුවන් - සුද්ද සිංහලෙන් කිව්ව චාමර