කථානායකට ලැබුණ විශේෂ ආරාධනාව.. කාගෙන් ද දන්නව ද?.

Report

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ය.

එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් දෙරටේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා කථානායකවරයාට ආරාධනයක් සිදු කර තිබෙනවා.

ඊයේ 300 සීමාවේ පිම්මේ දුවපු ඩොලරයට.. අද වුණ දෙය හිතාගන්න පුළුවන් ද?. මහ බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

ඊයේ 300 සීමාවේ පිම්මේ දුවපු ඩොලරයට.. අද වුණ දෙය හිතාගන්න පුළුවන් ද?. මහ බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

ඩොලරය පිම්මෙ දුවනකොට.. රන් මිලත් පැන්න පිම්ම මෙන්න..

ඩොලරය පිම්මෙ දුවනකොට.. රන් මිලත් පැන්න පිම්ම මෙන්න..

එමෙන්ම, මහ කොමසාරිස්වරයා සදහන් කර ඇත්තේ පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පුහුණු සහ ධාරිතා වර්ධන වැඩසටහන් හරහා පාර්ලිමේන්තුවට සහාය දැක්වීමට ඉන්දියාව සූදානම් බවයි.

You May Like This Video👇