ඊයේ 300 සීමාවේ පිම්මේ දුවපු ඩොලරයට.. අද වුණ දෙය හිතාගන්න පුළුවන් ද?. මහ බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

Report

බදාදා දිනට සාපේක්ෂව අද (09) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.46 සිට රු. 291.75 ක් විය.

එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300.52 සිට රු. 300.31 ක් විය.

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

ජපාන රජයෙන් ලංකාව ගැන තවත් තීරණයක් ගන්න යයි.. කථානායකට ඒ ගැන වහා දන්වලා..

ජපාන රජයෙන් ලංකාව ගැන තවත් තීරණයක් ගන්න යයි.. කථානායකට ඒ ගැන වහා දන්වලා..

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery