ස්පා එකේ සැප ගන්න අයට ළඟදීම වෙනදේ මෙන්න..රතු එළියක්.
Sri Lanka
Colombo
Spar center
By Aruna
ස්පා මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නුදුරේදීම නව නීති ගෙන එන බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන ප්‍රකාශ කළා.
දේශීය වෙඳකම ජාත්‍යන්තරයට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (09) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, මේ වනවිට මෙවැනි මධ්‍යස්ථාන නියාමනය සඳහා නිශ්චිත ආයතනයක් නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |