පැය 24 පුරා වැඩ විශේෂ දුරකතන අංකයක් හදුන්වා දෙයි..විශේෂයෙන් මේ අයට..

Sri Lanka Politician Bar Association of Sri Lanka
By Aruna Jan 27, 2024 12:59 AM GMT
Aruna

Aruna

Report

මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වූවන් ඉන් මුදාගැනීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ගැනීමට හා පුනරුත්ථාපනය වීමට මඟපෙන්වීමට දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක 1927 ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වනවා.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ෂණික දුරකතන අංකය දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (26) කොළඹ 1, ලයිට් හවුස් ගැලරිහිදි පැවැත්වුණු අවස්ථාවේදී මේ බව අනාවරණය කරනු ලැබී ය.

සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකශ කළේ, මේ දුරකතන අංකය සහිත කෙටි වැකි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බවයි.

Sponsored By Sarrita Jewellery

පැය 24 පුරා වැඩ විශේෂ දුරකතන අංකයක් හදුන්වා දෙයි..විශේෂයෙන් මේ අයට.. | Spacial Phone Number


ReeCha