අද තරඟයේ ශ්‍රී ලංකාවට හිමි වූ අභියෝගය

sri lanka Cricket
By Sithumi Sep 10, 2021 03:12 PM GMT
Sithumi

Sithumi

Report

අද දින පැවති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කරනු ලැබුවා.

අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති අභියෝගය ලකුණු 164 ක්.

වනිදු හසරංග කඩුලු 2 ද දුෂ්මන්ත චමීර 1 කඩුල්ලක් ද  නායක දසුන් ශානක 1 කඩුල්ලක් ද හිමි කර ගනු ලැබුවා.

SA 163/5(20), Aiden 48(33), Reeza 38(30),


You may like this video 

දසුන් හැමදාම ෆේල් වෙන්නේ ඇයි? තරගයෙන් අනතුරුව දසුන් කියූ සැර කතාව 


ReeCha